Saturday, January 16, 2010

සුර්යග්‍රහනය අපිත් බැලුවා

අවුරුදු 54 කට පසු ඔන්න අයෙ පාරක් ලංකාවට ඉතා පැහැදිළි සුර්යග්‍රහනයක් දැකගන්න අවස්ථාවක් උදා වුනා. හැබැයි මේ පාර නම් ලංකාවේ මිනිස්සු දැනුවත් ‍වෙලා ඉන්න නිසා 1955 වෙච්ච වදකහ සිද්දියට නම් මිනිස්සු අහු උනේ නෑ. ශ්‍රී ලංකා ආධුනික තාරකා විද්‍යා වේදින්ගේ සංගමයේ චානක ද සිල්වා, සුදර්ශන කුමාර පීරිස් සහ චමින්ද විද්‍යාරත්න යන කන්ඩායම සමීර දෑසමන් මෙන්ඩිස් අයියාගේ ගෙදරට රැස් වුනේ පොඩි කෑම්ප් එකක් කරන්න. මේ තියෙන්යේ අ‍පේ කෑම්ප් එකේ පින්තූර කිහිපයක්.








































































හදිසි ඡායාරූප ගත්තේ මේ නම් විදියටයි. ඒ උනාට ගත්ත පිංතූර කිසිම වැරැද්දක් නෑ. ඒවා තමා උඩින් පෙන්නල තියෙන්නෙ.

No comments: